අම්පාර ප්‍රාදේශීය කාර්යාලට අයත් පොල් සංවර්ධන නිලධාරී කොට්ඨාශ පිළිබද තොරතුරු |
අනු අංකය |
පො.ස.නි. කොට්ඨාශය |
පො.ස.නි. තොරතුරු |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
අයත්වන ගොවිජන සේවා බල ප්‍රදේශය |
නම |
ලිපිනය |
දුරකතන අංකය |
1 |
පොතුවිල් |
තිරුක්කෝවිල් ක්‍ෂේත්‍ර නිළධාරී විසින් වැඩ බලයි |
ගොවිජන සේවා මධ්‍යස්ථානය, පොතුවිල් |
063-3639150 063-2248112 |
පොතුවිල්, ලාහුගල |
පොතුවිල්, කෝමාරි, ලාහුගල, පානම |
2 |
තිරුක්කෝවිල් |
ක්‍ෂේත්‍ර නිළධාරී විසින් පො.ස.නි. වැඩ බලයි. |
ගොවිජන සේවා මධ්‍යස්ථානය, තිරුක්කෝවිල් |
|
තිරුක්කෝවිල් |
තම්බිලුවිල් |
3 |
අක්කරපත්තුව |
ඒ.ආර්. ඉබ්‍රාලෙබ්බේ මයා-වැ.බ. |
ගොවිජන සේවා මධ්‍යස්ථානය, අක්කරපත්තුව |
067-3672836 |
අක්කරපත්තුව, ආලයඩිවෙම්බු |
අක්කරපත්තුව නැගෙනහිර, අක්කරපත්තුව බටහිර |
4 |
සම්මන්තුර |
ක්‍ෂේත්‍ර නිළධාරී විසින් පො.ස.නි. වැඩ බලයි. |
ගොවිජන සේවා මධ්‍යස්ථානය, සම්මන්තුර |
067-2260613 |
සම්මන්තුර, කල්මුණේ ටී, කල්මුණේ එම්, එරගම, නාවිදන්වැලි, සයින්දමාරුදු |
සම්මන්තුර, චවලකඩේ, එරගම, සයින්දමරුදු, නිලාවලි, කල්මුණේ, චේනකුඩිරිප්පු |
5 |
නින්දවුර් |
ඒ.ආර්. ඉබ්‍රාලෙබ්බේ මයා- වැ.බ. |
ගොවිජන සේවා මධ්‍යස්ථානය, නින්දවුර් |
067-2250805 |
නින්දවුර්, කාර්තිව්, අට්ටාච්චේන |
නින්දවුර්, පාළමුනේ කාර්තිව්, අට්ටාලච්චේන |
6 |
අම්පාර |
ආර්.එම්.ජි. සමරකෝන් මයා |
පො.ව.ම., ප්‍රාදේශීය කාර්යාලය, අම්පාර |
063-2222477 |
අම්පාර, දමන, උහන |
නාමල්තලාව, උහන, දමන, මායාදුන්න, මඩානගම මධ්‍යම කඳවුර |
7 |
පදියතලාව |
ඒ.වි.බි. සඳරුවන් කුමාර මයා |
ගොවිජන සේවා මධ්‍යස්ථානය, පදියතලාව |
063-2246073 |
මහඔය, පදියතලාව |
මහඔය පදියතලාව |
8 |
දෙහිඅත්තකණ්ඩිය |
ඒ.වි.බි. සඳරුවන් කුමාර මයා- වැ.බ. |
ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය, සඳුන්පුර, දෙහිඅත්තකණ්ඩිය |
027-4926709 |
දෙහිඅත්තකණ්ඩිය |
සඳුන්පුර |